තවත් 22ක් සුව වී රෝහල්වලින් පිටවේ.. අද වාර්තාව මෙන්න..

May 11, 2020 at 1:20 pm | lanka C news
තවත් 22ක් සුව වී රෝහල්වලින් පිටවේ.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24ක කාලය තුළ කොරෝනා අසාදිතව ප්‍රතිකාර ගත් පුද්ගලයින් 22 දෙදෙනකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

එම කාලය තුළදී කොරෝනා ආසාදිත යැයි තහවුරු කල පුද්ගලයන් 16 දෙනෙකු රෝහල් ගත කර ඇත.

මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පිරිස 511 දෙනෙකි.

කොරෝනා ආසාදනය වී පූර්ණ වශයෙන් සුවපත් වූ පිරිස 343කි.

මෙරට කොරෝනා ආසාදනය වූ පිරිස 863කි.

කොරෝනා යැයි සැක සහිතව රෝගීන් 114 දෙනෙකු රෝහල්ගත කර සිටි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙහි දැක්වෙයි.

208 views

5 Comments to “තවත් 22ක් සුව වී රෝහල්වලින් පිටවේ.. අද වාර්තාව මෙන්න..”

  1. praba says:

    මේ දැන් වාර්තාවන රෝගීන් හමුවුනේ කොහේ සිටද? අනේ මන්ද ඉවරයක් නැද්ද? මේ සියලු දෙනාම නාවික භාටයන්ද?

    • A.K. පුමාරිස් අප්පු says:

      අරලිය ගහ මන්දිරේ කුස්සියේ වැඩ කරන අය

  2. Sinha says:

    කාන්තන්කුඩි රෝහලෙන් සුව වූ කොවිඩ් රෝගීන්ගේ PCR පරීක්ෂණ නැවත කොළඹිනුත් කලා නම් හොඳයි නේද ???

  3. The traditional medicine system to be implemented along with the Western medical system ASAP………….

    IF SO,

    3 DAYS FOR Covid 19…………..

    Less than 1 Day for Dengue……………

    Only western medicine system, huge money will go foreign countries and side effects will stay with our people.

    Traditional Medicine system , Trilians of USD will come to Sri Lanka and People stay without any side effects.

  4. Sarath silva says:

    100% agree to Singha,s idea and there should be a proper investigation about navy infection also.

Main News