තවත් 220කට කොරෝනා.. බ‍්‍රැන්ඩිස් කොරෝනා දෙගොඩතලා යයි..

October 6, 2020 at 9:20 am | lanka C news
තවත් 220කට කොරෝනා.. බ‍්‍රැන්ඩිස් කොරෝනා දෙගොඩතලා යයි..

තවත් 220 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ට සිදුකරන ලද පරීක්ෂණවලින් මේ බව හෙලිවී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කළේය.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ 330ට ආසන්න පිරිසකට මේ වන විට වෛරසය ආසාදනය වී ඇත.

70,278 views

7 Comments to “තවත් 220කට කොරෝනා.. බ‍්‍රැන්ඩිස් කොරෝනා දෙගොඩතලා යයි..”

  1. අතුලසෞදි says:

    පසුගිය සති දෙක ඇතුලත බ්‍රැන්ඩික් ආයතනයට ඇවිත් ගිය විශේෂ අමුත්තන් පිළිබඳව සොයා බැලුවොත් නරක ද (cctv දර්ශන ) සැකයක් උපදිනවාම නොවේ.

    • නාරද says:

      අතුල සෞදි, නියමයි චින්තනය, පාලනයට උදව්වක් නේද ඔබේ අදහස? අපිත් දන්න දේවල් කියමු

      • පී චාං says:

        බැසිල් ආවද කියලා බලාපල්ලා.20 මොන විදියට හරි ගොඩදාගන්නවා කියලයි තිය‌ෙන්නේ

    • thari baiya says:

      Cant be Badudeen as he is our buddy. Sajith is the culprit??

  2. CHAMARA says:

    සමහර විට කර්මාන්ත ශාලාවට ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් හෝ චීනෙන් ගෙනෙන අමුද්‍රව්‍ය ( රෙදි , නූල් ) වලින් මෙම වෛරසය ඔවුන්ට බෝ වුනා වෙන්න පුළුවන්.

  3. Saman says:

    ඉන්දීය එවුන් ගේ Game එකක් වෙන්න පුලුවන්

    ආනයනය කල රෙදි වල තිබ්බ වෙන්නත් පුලුවන

  4. vas says:

    දැන් ඔය ආයතනවල මිනිස්සු උණ කැස්ස හොටු හූර හූරද වැඩ කරන්නේ …ඇතුලේ ක්ලිනික් එකක් වත් නැද්ද..
    නීතියක් ගෙන්න ඕනා මිනිස්සුන්ට උණ කැස්ස හෙම්බිරිස්සවනම් අනිවාර්යෙන් ගෙදර නවතින්න …
    මම හිතන්නේ සියලු ගාමන්ට්, පෞද්ගලික ආයතන පරික්ෂා කරන්න ඕනේ.

Main News