තවත් 405කට කොරෝනා…

February 28, 2021 at 8:02 am | lanka C news
තවත් 405කට කොරෝනා…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 405 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 82,845 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,712 views

One Comment to “තවත් 405කට කොරෝනා…”

  1. Love nature says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු.

Main News