තවත් 325කට කොරෝනා..

November 19, 2020 at 8:02 am | lanka C news
තවත් 325කට කොරෝනා..

ඊයේ දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 325ක් හදුනාගෙන ඇත.

ඔවුන්ද සමග මෙරට ආසාදිත මුළු පිරිස 18,400 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය විසින් මෙම තොරතුරු තහවුරු කරයි.

8,395 views

One Comment to “තවත් 325කට කොරෝනා..”

  1. Hudson says:

    Ane sir oyata ba, yanna USA.