තවත් 464කට කොරෝනා… 82000 ආසන්නයේ…

February 26, 2021 at 8:02 am | lanka C news
තවත් 464කට කොරෝනා… 82000 ආසන්නයේ…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 464 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 81,931 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,699 views
Main News