තවත් 303කට කොරෝනා…

March 2, 2021 at 8:02 am | lanka C news
තවත් 303කට කොරෝනා…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 303 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 83,552 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,234 views

One Comment to “තවත් 303කට කොරෝනා…”

  1. කුඹුක්කණ් says:

    ඇස්ට්‍රොසොනිකා ගහපු උනුත් හදාගෙන අපරාදෙ සල්ලි

Main News