තවත් 524කට කොරෝනා.. ආසාදිතයන් 47000 පනී…

January 9, 2021 at 8:02 am | lanka C news

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 524 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 47,304 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,369 views
Main News