තවත් 522කට කොරෝනා.. ආසාදිතයන් 46,000 පනී…

January 7, 2021 at 8:02 am | lanka C news
තවත් 522කට කොරෝනා.. ආසාදිතයන් 46,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 252 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 46,248 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

4,356 views

3 Comments to “තවත් 522කට කොරෝනා.. ආසාදිතයන් 46,000 පනී…”

  1. ඔඩ්ඩි යකා says:

    කෝ පැණිය, දම්මිකයා , රිටිගලයා,සුදර්ශනී, උන් මියගිහින්ද, නැත්නම් බටහිර ඩොකාලා රවූම් පොලු 2×2 පොලු හරස් කරලද

  2. Hudson says:

    Onna ‘mama koropu hati’. Mati mole ‘mahadana muttha’ ruling the country now. what more you can expect.

  3. Alapaluwa says:

    උඹලා අවස්ථාවාදීයෝ. ජනාධිපතිතුමාට සහාය දීපල්ලා. එතුමා සියල්ල බලාගනීවි. එතුමා හැමදෙයක්ම විමර්ශනය කරමින් ඉන්නෙ. හොද අවබෝධයෙන්.