තවත් 525කට කොරෝනා..

January 8, 2021 at 8:02 am | lanka C news
තවත් 525කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 525 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 46,780 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

3,672 views

2 Comments to “තවත් 525කට කොරෝනා..”

  1. wijebahu says:

    Check the article below from GOMA. patients are less because less testing. as usual Goanta andeema.

  2. ක්‍රිමිනල් says:

    තව ඉස්සරහට කියයි පී.සී.ආර් වලට යන සල්ලී පාරවල් කාපට් කරන්න දාහල්ලා කියලා. මොන ජොක්ස් එකක්ද මල්ලී මේ….😂😂😂

Main News