තවත් 357කට කොරෝනා…

April 19, 2021 at 2:23 am | lanka C news
තවත් 357කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 357 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 96,726 ක් දක්වා ඉහළ යයි.

සිදුවූ එක් මරණයක් සමගින් මෙරට කොරෝනා මරණ ගණන 618දක්වා ඉහල යයි.

6,481 views

2 Comments to “තවත් 357කට කොරෝනා…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පො සේරටම කොරෝනා හැදිල මකබෑවියව්

    • Jepi buster says:

      පිස්සුද බන්, කේරල ගව මුත්‍ර තියෙනකම් ජෙප්පින්ට මුකුත් වෙන්නෑ.

Main News