තවත් 592කට කොරෝනා.. 37000 පනී..

December 21, 2020 at 8:02 am | lanka C news
තවත් 592කට කොරෝනා.. 37000 පනී..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 592කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 37269 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

3,898 views
Main News