තවත් 263කට කොරෝනා..

October 25, 2020 at 6:38 pm | lanka C news
තවත් 263කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයන් 263 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් සහ ඉතිරි ආසාදිතයන් පිරිස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

18,952 views

7 Comments to “තවත් 263කට කොරෝනා..”

  1. senanayake says:

    awlak ne. samajaye ne

  2. 😥😥😥😥😥😥😥 says:

    ඉල්ලං කෑම..
    අපේ එවුන් කොරෝනාව ජෝක් එකක් කියල හිතුවා.. ඒකෙන් උනේ ටුවරිසම් එකට බඩේ පහර.. !
    හෝටල් වේලෙනවා ඇති නේද..? හෝටල්වල සුද්දන්ට හාදු දෙන නැට්ටියන්ට අප්‍රේල් වෙනකම් තනපට තද කරගෙන ඉන්න වෙනවා.. සුපිරි සුපවේදීලාගේ හෝටල් කෑම දැන් කොළඹ කෑම කඩවල්වලට එනවා කියන්නේ ඇත්තද..? දැන් මාස්ක් වලට තැනක් නැහැ!

  3. කාන්තාර පළඟැටියා says:

    ” ද්විත්ව පුරවැසි වගන්තියත් සම්මත උනු එකේ ” දැන්වත් ටික දවසකට රට වහමු .. එන්න එන්න එහෙන් මෙහෙන් පොකුරු මතු වෙන එක අඩු කරගන්න පුළුවන් එහෙමයි. දැන් මේ කරගෙන යන විධිහ අසාර්ථකයි. රටටම ඇඳිරිනීතිය දමන්න ඕනෑ අඩුම දවස් විස්සක්වත්

  4. ක්‍රිමිනල් says:

    මේ වගේ සුළු දෙයක් වත් කළමනාකරණය කරගන්ඩ බැරි පාන්ඩුවක් මේක, සජිත්තුමනි රටම ඔබ ඉල්ලන වෙලාව මෙය

  5. SANKA says:

    මෙවැනි හුදකලා සිද්ධීන් තැනින් තැන වාර්තා වුවත් එය සාමාජයේ පැතිර යාමක් හැටියට අපිට සලකන්ඩ බෑ.

    මේ අවස්ථාවේ අපි සමාජය කොහේදැයි සොයනවා.

    • ඕමාර් ගේ ජොකී යා says:

      😃😃😃 ඒක පට්ට !!
      බැරි වෙලා හරි හොයාගත්තොත් හමුදාපති තුමටයි සෞඛ්‍ය ඇමැති ටයි කෝල් එකක් දීලා දැනුවත් කරන්න..වටිනා ත්‍යාගයක් දෙන්න බැරි කමක් නැහැ..😃😃

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

Main News