තවත් 275කට කොරෝනා…

November 3, 2020 at 8:02 am | lanka C news
තවත් 275කට කොරෝනා…

මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයන් 275ක් හදුනාගෙන තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

11,530 views

One Comment to “තවත් 275කට කොරෝනා…”

  1. Nimal says:

    එදා යටගිය දවස විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කරන්න රතන සූත්‍රය බලයෙන් හැකි උනාසේ මේ ලෝකවාසි ජනයාට කොරෝනා නිසා ඇතිවන බියත් ඒ දරුණු ව්‍යසනය ඉක්මනින් දුරුවේවා ,,,,,,,,,,සෙතක් ශාන්තියක්ම උදාවේවා 🙏🙏🙏

Main News