තවත් 568කට කොරෝනා..

January 12, 2021 at 8:02 am | lanka C news
තවත් 568කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 568 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 48,949 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

4,009 views

One Comment to “තවත් 568කට කොරෝනා..”

  1. සමනලයා says:

    කතෝලිකයිනි පාස්කු දින බෝම්‍බවලින් මියගිය ජනතාව උදෙසා මිනීමරු හම්‍ඹ දේසපාලුවන් හට දඬුවම්‍ ඉල්ලා ජීනීවා කොමිසමට පැමිනිලි කරපල්ලා නුඹලාත්.

Main News