තවත් 293කට කොරෝනා..

October 27, 2020 at 6:15 pm | lanka C news
තවත් 293කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයන් 293 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඉන් 291 දෙනෙකු ආශ‍්‍රිතයන් වන අතර ඉතුරු දෙදෙනා නිරෝධායනයට යොමු කර සිටි අයෙගෙනි.

16,011 views

3 Comments to “තවත් 293කට කොරෝනා..”

  1. ක්‍රිමිනල් says:

    දොස්තර සජී තුමා කියපු විදිහට පකනිල් බිවුව නම් කොරෝනා හොද වෙනවා.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. 🙏🙏🙏😷😷🙏🙏🙏 says:

    මිනුවන්ගොඩින් කොරෝනා බෝ කරන විට
    අපෙ එවුන් විහිලුවක් ලෙසට එය පිලිගත් විට
    දැන් ඇසෙනා මරණ කොරෝනා බිලිගත් විට
    පිලිපැදිය යුතුය සැම උපදෙස් උස්ම ගන්න විට

  3. මොරගොඩ කංකානම්ලාගේ බැසිල් අප්පුහාමි says:

    ලෝක බලවතා වෙනුවෙන් බිම බලාගෙන ඉදිරියට නැමෙමු

Main News