කොරෝනා තවත් ඉහලට.. ආසාදිතයන් 30ක් හදුනාගනී..

April 30, 2020 at 12:04 am | lanka C news
කොරෝනා තවත් ඉහලට.. ආසාදිතයන් 30ක් හදුනාගනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී අලුතෙන් කොරෝනා ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම පිරිසද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 649 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙම තොරතුරු තහවුරු කළේය.

110 views

19 Comments to “කොරෝනා තවත් ඉහලට.. ආසාදිතයන් 30ක් හදුනාගනී..”

  1. ජනතා පක්ෂය says:

    මේ සතියේ ඕක 1000 පනිනනවා. එක රටට ඉතාමත් හොඳ තත්වයක්. මොකද රෝගීන් වැඩි වෙන්න වෙන්න චන්දෙ පහු වෙනවා. පහු වෙන්න වෙන්න කොහු කොහු වෙනවා. එතකොට පරණ පාර්ලිමේන්තුව රැස් වෙලා කොරෝනා ආධාර ගැන නිවැරදි තොරතුරු මහජනයාට ලබාදෙනවා. ඊට පස්සේ ජනතාව හැටියට අපිට උපරිම සාධාරණයක් වෙයි කියලා හිතනවා.

    • Nuwan ns says:

      ඒ 1000 ඇතුලේ තෝ ඉන්නවා.ඒ නිස උබට කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නෑ. අවජාතකයෝ කියන්නේ තෝ වගේ එවුන්ට. රටට කෙලවෙන තරමට කැමතියි. බලය ලැබෙයි කියලා. තොපි හිතන්නෙ කොරොනා හැදෙන්නේ පොහොට්ටුවට චන්දේ දුන්න උන්ට කියලා. තොගේ පවුලේ එක්කෙකුට හැදුනාම තේරෙයි. පාර්ලිමේන්තුව රැස් වෙලා තොට කොරයි.

      • රත්නපාල says:

        “මේ සතියේ ඕක 1000 පනිනනවා. එක රටට ඉතාමත් හොඳ තත්වයක්……” මේක තමයි කාලකන්ණි GUNP, GUJVP සහ දෙමළ, මුස්ලිම් අන්තවාදී පක්ෂ ගානක ඉන්න තක්කඩියන්ගෙ එකම බලාපොරොත්තුව. චන්දයක් තිබ්බොත් වැලේ වැල් නැතිවෙන බව දන්න නිසා කොරෝනා වලින් හරි ගොඩ එන්නයි මුං බලන්නෙ.

        මහ බැංකුව මහ දවල් කීප අවස්ථාවක්ම මංකොල්ල කාපු, වරායවල්, ගුවන්තොටුපොලවල්, තෙල් ගබඩා ඇතුලු වටින කියන හැමදේම තුට්ටු දෙකට විකුනගෙන හොරා කාපු, රට තිබුනාට වඩා 3න් 4 ගුණයක් ණය කරවා ණය ගෙන (ඒවායින් කිසිදු පෙර ණයකුත් නොගෙවා, අලුතෙන් කිසිවකුත් නොකර) ඉන් වැඩි හරියකුත් හොරා කාපු, හොර තක්කඩි හැත්තට කොරෝනා අධාර ගැන සොයාබලන්නට කැක්කුමක් ඇතිවීම ලොකුම විහිලුවක්.

        කොරෝනා ආධාර ගැන සොයා බැලීමට අවශ්‍යනම් එයට ස්වාධීන කමිටුවක් පත් කළ යුතුයි. පරණ ආන්ඩුවේ තක්කඩි හොරුන්ට හෝ වර්තමාන ආන්ඩුවේ දූෂණ චෝදනා ඇති බැසිල් රාජපක්ෂ වැනි අයට එවැනි කිසිවක් බාර නොදිය යුතුයි.

        පසුගිය ආණ්ඩු සැම එකකම දූෂන, වංචා, අපරාධ කරපු එවුන් ගැන සොයා බැලුවොත්, ආපහු කැලෑ පාරෙන් පාර්ලිමෙන්තු රින්ගන්න හදන ගොඩ දෙනෙකුට පාර්ලිමෙන්තු යාමට කෙසේ වෙතත් ජීවිතාන්තය තෙක් හිරේ යාමට සුදුසුකම් ඇතිබව නම් තහවුරු වේවි.

    • හරියට හරි ඔයා කියනව වගේ පරණ පාර්ලිමේන්තුව ආපහු රැස් කරන්න ඕනෙ රැස් කරල ඒකෙ ඉන්න හැම එකාටම කියල තෝ වගේ උන්ගෙ පස්ස පැත්තෙ යවන්න ඕනෙ එතකොට තොපිලට තියෙන කුහකකම කියන ඔය කාලකණ්ණි ලෙඩේ හොඳ වෙනව.

      ඊට පස්සෙ හැමදාම රෑට චූ කරල නිදාගනින්. එතකොට ඒක ආපහු හැදෙන්නෙ නැහැ.

      • FoolishLankan says:

        A new contract for ranjan?

      • උදාර says:

        උඹලා කඩේ යන එවුන් කොච්චර හොරා කාලද කියලා උඹලා දාන කොමෙන්ට් වලින් පේනවා. මේක බලන මොලේ තියන උන් දන්නවා හරකා මොකාද කියලා.

    • Hesh says:

      දැන් මාස 6කට කලින් 225ම එපා කියා කියා වැලලෙන්න හදපු පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය බලපල්ලකෝ.

  2. kobbekaduwa says:

    Thanks Cnews, for update on midnight.

  3. සමන් says:

    ඉක්මන් සුවය ලැබේවා!

  4. සමගියට ජය says:

    දැන් මොකද කියන්නේ ? රාජිත මැතිතුමා මේවා කිව්වම ඒ මිනිහා මරාගෙන කන්න නේද බැලුවේ වහල් බයියෝ ටික දැන් කොහොමද ?තව වැඩිවෙනවා තව වැඩිවෙනවා රාජිත මැතිතුමා කිව්ව ගානටම එනවා .සජිත් කිවේ මේ තත්වේ පාලනය කරන විදිය නමුත් වහල්ලුන්ට ඒ මනුස්සයා විහිළුවක් වෙලා .
    හමුදාව දැම්මාද ? දාලා පාලනය කලාද ?හමුදාව දැන් බැරැක්ක වලට නේද ගියේ ආපහු .දැන් ඉතින් රටේ මේ ප්‍රශ්නේ විසදන්න කලින් පාර්ලිමේන්තුව කැඳවනවා .සුමන්තිරන්මන්ත්‍රී තුමා කිව්ව දේ හරි මුන් හරියට නීතියක්වත් දාගන්න දන්නේ නෑ එහෙවු බයියෝ එනවා අපිට උගන්නන්න

    • Alapaluwa says:

      උබ නිතිය දන්නා එකානේ ඔය කියා තිබෙන්නේ ලස්සණට. එක වෙන්න ඕනේ උසාවියට ගිය සුමන්තිරලාගේ තර්කය වන ඇඳිරිනීතිය අජිත් රෝහණට ලස්සණට කියාතිබුණේ. judge, කියාපු දේ දන්නේ නැතිනම් දන්නා කෙනේකුගෙන් අසා දැනගනින්. මෙතන නොදන්නා ලබ්බක් නොකියා හිටපන් ඇයි sajith ඇවිත් බෙහෙත් කරන්නද ඉන්න හොරුටික අවශයයතාවය අපි උබට වඩා හොදින් දන්නවා ඇයි මේ දගලන්නේ එන්න කියා.අනේ හරකෝ ඕවා තවම විස්වාස කරන්නේ තොපිලවගේ හරක් මිසක් අපි නොවේ!

    • vishnu says:

      උඹ ප්ලැනිකල් බූරු පුතාගෙ හරි
      3%අනුරගෙ බූරුවෙක්.ආණ්ඩුව මේක
      තව මාසයක් දෙකක් යනකොට පාලනය
      කරනව.ඊට පස්සෙ උඹට මේකෙ ලියන්න
      දෙයක් ඉතරි වෙන්නෑ

    • Train almeda says:

      උබගේ අම්මා දෙමල කියලා උබ උම්බැ කියන කොට තේරෙනවා .කුපාඩි කමට වදපු මොඩ හරකෙක් මේ රටට අබමල් රේණුවක්වත් ආදරය නැති හරකෙක්.සුමන්දිරම්ට පුලුවන්නම් ගිහින් උබගේ ගැහැනිවත් දිපන් කොටියෙකුට මහත්තයා කියන ජඩ බල්ලා …

    • සමනළ පෙරමුන says:

      ඇයි බොලා හිතන් ඉන්නෙ පරණ පාර්ලිමෙන්තුව කැඳවල ඒකෙ හිටපු ගොන්ජ, මොන්ගල් වගේ එවුන් දම්මල ( අධිකරණයේ හිටපු ලොක්කන්ට බැක් සයිඩ් ප්‍රතිකාර ලබාදීල ඒක නම්ම ගත්ත වගේ) කොරෝනා වලටත් බැක් සයිඩ් ප්‍රතිකාර දීල නම්ම ගත්න පුලුවන් කියලද.

      රාජිත වගේ බල්ලො ඉන්න පාර්ලිමෙන්තුව කැඳවනවට වඩා හොඳයි කොරොනා වෛරස් ටිකට පාර්ලිමන්තුව බාරදෙන එක. රාජිත වගේ කාලකන්ණි ඉන්න ඕනෙ පාර්ලිමෙන්තුවෙ නෙමෙයි හිරේ. කරුමෙට උන් තාම එලියෙ.

  5. SL says:


    කොරෝනාවට බෙහෙත් නෑ කියන බටහිර දොස්තරලා පස්සේ යන්න එපා… සහතිකවම සනීප කරන බව කියා සිංහල වෙදුන්ට රෝගීන් ඉල්ලයි..”
    why we are not trying this option ????????????????????? are we waiting for further escalation .why can’t gvt take any collective decision on that …………….

  6. Sepalikata horen kotana orwin says:

    Ko kattiya udam anuwa neda??? Issarawela wedey iwara karala udam anapiyaw

  7. Atta says:

    I still feel we should continue curfew for another 5 days in all districts and have some random tests, so at least we can have a rough picture of the real situation.

    • OMG says:

      Oya kiyana widiyata thawa curfew dammoth mathiwarane thiyanne next year da? Apita me welawe mathiwaranayak thiyala aluth parlimenthuwak awashyamayi

  8. The Traditional Local Medicine System and the Western Medicine system to be combined ASAP.

    Please save our Life………………………………

    Corona can save within 3 days……………. Dengue can save within 1 day……………..

    SO, SO WHY NOT WE USE SUCH KNOW HOW ?