තවත් 692කට කොරෝනා.. ආසාදිතයන් 50,000 පනී..
January 14, 2021 at 8:02 am | lanka C news
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
බෞද්ධ ධර්මය හෙවත් උසස්ම කපටි නැති කළමණාකරණය
1 අහිංසකකම හා කපටිකම ඒකට පැවතිම හා ඒහි ප්‍රතිඵලයක් වශයෙන් කුටකම හා කපටිකම ඒකට පැවතිම
2කුසලතාව කියන සාෙප්කෂදෙ ඒක අඩුවිමෙන් අැතිවෙ
3 දක්ෂතාවය කියන නිරපෙක්ෂ දෙ ඒ සමග අැතිවෙ
4 ශුරතාවය කියන ශුරතාවය ලොකය වෙනුවෙන් අැතිවෙ. මෙය වැඩිම බුදු හාමුදුරුවන්ට නමුත් මාරයාට ඉතා අඩුයි. නමුත් මාරයාට වඩා අඩු අයත් ඉන්නවා.
සියලුදෙනාට හෙළ ඔසුවෙන් ඉක්මන් සුවය පතමු