තවත් 742කට කොරෝනා.. මෙරට ආසාදිතයන් 60,000 පනී…

January 28, 2021 at 8:02 am | lanka C news
තවත් 742කට කොරෝනා.. මෙරට ආසාදිතයන් 60,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 742 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 60,694 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,860 views

One Comment to “තවත් 742කට කොරෝනා.. මෙරට ආසාදිතයන් 60,000 පනී…”

  1. Hudson says:

    Less testing less cases. that’s the philosophy.

Main News