තවත් 683කට කොරෝනා.. ආසාදිතයන් 51,000 පනී….

January 16, 2021 at 8:02 am | lanka C news
තවත් 683කට කොරෝනා.. ආසාදිතයන් 51,000 පනී….

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 683 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 51,583 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,774 views

2 Comments to “තවත් 683කට කොරෝනා.. ආසාදිතයන් 51,000 පනී….”

  1. බන්ඩා says:

    දොස්තරල පැත්තක තියල phi ලට ටෙස්ට් කොරන්න කියල සංඛයා ලේඛන දෙපාර්තමේන්තුවට මොඩලයක් හදා ගනනය කිරීම බාර දුන්නා නම් හරියටම රටේ ඉන්න කොරෝනා වන් ගනන ගනන් හදල කියාවි.

    • DOC says:

      ගාන හැදුවම මැරෙන එක අඩු වෙනවා නම් මචන්, අඩුවෙන්ම මැරෙන්න ඕනේ එංගලන්තේ මිනිස්සු.
      එංගලන්තේ කොවිඩ් ටෙස්ට් හැම තැනම. දවසට 1000 පන්නලා මැරෙනවා.

      වැක්සින් ගැහුවම මැරෙන එක අඩු වෙනවා නම්, අඩුවෙන්ම මැරෙන්න ඕනේ එංගලන්තේ මිනිස්සු.

      ටිකිරි මොලෙන් පොඩ්ඩක් හිතල බලපන්.

Main News