තවත් 611කට කොරෝනා..

December 17, 2020 at 8:02 am | lanka C news
තවත් 611කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 611කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 34711 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

5,720 views

One Comment to “තවත් 611කට කොරෝනා..”

  1. Jagath says:

    26 වෙනිදා ගුවන්තොටුපොළ විවුර්ත කරාම පිටරටවලිනුත් එන නිසා අඩුවෙයි. බයවෙන්න එපා ස රට විකුනලා (විකුනන්න දෙයක් තිබ්බොත්) මේක ගොඩ දාලා දෙයි

Main News