තවත් 627කට කොරෝනා..

January 19, 2021 at 8:02 am | lanka C news
තවත් 627කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 627 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 53,703 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

4,299 views
Main News