තවත් 729කට කොරෝනා..

February 6, 2021 at 8:02 am | lanka C news
තවත් 729කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 729 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 67,844 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,436 views
Main News