තවත් 337කට කොරෝනා.. ආසාදිතයන් 54000 පනී…

January 20, 2021 at 8:02 am | lanka C news
තවත් 337කට කොරෝනා.. ආසාදිතයන් 54000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 337 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 54,040 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

3,010 views

3 Comments to “තවත් 337කට කොරෝනා.. ආසාදිතයන් 54000 පනී…”

  1. බන්ඩා says:

    If everyone in SL is tested how many infected will be among us?

  2. Podu Jana Jayaa says:

    රාජ්පක්ෂවරුන්ගේ සත්‍ය වූ දේශප්‍රේමයේ බලයෙන් මගේ රටේ සියල්ලන් සුවපත් වේවා!

  3. Ganja dilip ge amma tahukanna says:

    69 lakshema corona hedila maka bewilama pala🤮🤮🤮😡😡😡😡😡

Main News