තවත් 334කට කොරෝනා..

March 9, 2021 at 8:02 am | lanka C news

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 334 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 85,769 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,315 views
Main News