තවත් 826කට කොරෝනා.. 65000 ආසන්නයේ…

February 2, 2021 at 8:02 am | lanka C news
තවත් 826කට කොරෝනා.. 65000 ආසන්නයේ…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 826 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 64,983 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

3,320 views

One Comment to “තවත් 826කට කොරෝනා.. 65000 ආසන්නයේ…”

  1. choon pan says:

    Bloody Sir wrecked Sri Lanka beyond any repair. get a leaky boat and escape to Australia.

Main News