තවත් 579කට කොරෝනා..

December 24, 2020 at 8:02 am | lanka C news
තවත් 579කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 579කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 38638 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

4,479 views

4 Comments to “තවත් 579කට කොරෝනා..”

  1. හේතු - පල says:

    හැම දෙයක්ම හෙතුවක පලයක්.
    කොරෝනාවට හෙළ බෙහෙත් තිබ්බත්, ඒවා අනුමත නොවීම, ඉහලට එන්නේ නැති එක හේතුවක පලයක්.
    රටේ ගොඩක් දෙනා තව කෙනෙක් වැඩේට සුදුසු වුවත් ඉහලට එන්න දෙන්නේ නැහැ. සහතික, කොළ කෑලි ගොඩක් තියන එකාට වැඩ බැරි උනත් ඌව ඉහලට ගන්නවා. බෙහෙතට වෙලා තියෙන්නෙත් ඕකම තමා.

    හෙළ බෙහෙතට සහතික කඩදාසි නෑ, හැබැයි වැඩේ වෙනවා.
    වක්සින් වලට සහතික කඩදාසි ගොඩයි. වැඩේ වෙන්නේ නෑ.

  2. හැකහැක says:

    “වසංගතය අවසන් කළ හැකි එකම පියවර එන්නත් ලබාදීම බව” පෙනෙන්නට ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය – 22 Dec 2020 LC news
    රතන සූත්‍රය,කුණ්ඩලාණි ශක්තිය,මුට්ට් පූජා,කාලි ජූස් ෆේල් ලු..මහබයියාමයි කියන්නේ ඕන් අපි න‌ෙමේ.

    • ඩිංගිරි says:

      බොල ගොන් බූරුවෝ අවුරුද්දක් පුරාවටම හැදිච්ච උන්ගෙන් හොන්දවුණු උන් අඩු කොරල බලපන් ෆේල්ද කියලා. අවුරුද්දකට වුනු මරණ 183 365න් බෙදල බලාපිය ෆෙල්ද කියල. උපන් ගෙයී මෝඩයා. තෝව වදලා නෙමෙයී රීලා.

  3. ඩපයා says:

    “ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 38638 කි.” මේක මුන් හිතාමතාම ජනතාව නොමග යවන්න කියන බොරුවක්. දැනට ඇත්තටම ලංකාවේ ඉන්න කොරෝනා රෝගීන් සංක්‍යාව = අවුරුද්දක් තුලම කොරෝනා හැදුනු සංක්‍යාව 38638 – සුව වුන රෝගීන් සංක්‍යාව 29,300 = 9338.

Main News