තවත් 628කට කොරෝනා.. ආසාදිතයන් 26000 පන්නයි…

December 4, 2020 at 8:02 am | lanka C news
තවත් 628කට කොරෝනා.. ආසාදිතයන් 26000 පන්නයි…

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 628කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 26038 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

8,625 views

3 Comments to “තවත් 628කට කොරෝනා.. ආසාදිතයන් 26000 පන්නයි…”

  1. ශක්කාහු මව්ලානා මුහම්මදු says:

    අපි තමයි හොඳටම කරේ..සමාජ පැතිරීම ක් ඇත්තේම නැහැ..හා නැද්ද ?

  2. Ravana parapura says:

    සියලුදෙනාට හෙළ ඔසුවෙන් ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News