තවත් 356කට කොරෝනා.. ආසාදිතයන් 14,000 පනී..

November 10, 2020 at 8:02 am | lanka C news
තවත් 356කට කොරෝනා.. ආසාදිතයන් 14,000 පනී..

මෙරටින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 356 දෙනෙකු හදුනාගෙන ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 14,093 දක්වා ඉහළ යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව කියා සිටී.

7,960 views

One Comment to “තවත් 356කට කොරෝනා.. ආසාදිතයන් 14,000 පනී..”

  1. Hudson says:

    A CLOWN HAS BEEN ELECTED AS PRESIDENT IN THIS COUNTRY?? WORST CLOWN THAN trump. but people would not know he is a clown unless he was appointed as president.