තවත් කොරෝනා මරණ 03ක්.. 530කට කොරෝනා..

December 29, 2020 at 8:02 am | lanka C news
තවත් කොරෝනා මරණ 03ක්.. 530කට කොරෝනා..

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 03 දෙනෙකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ යයි.

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 366කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 41584 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

7,001 views

One Comment to “තවත් කොරෝනා මරණ 03ක්.. 530කට කොරෝනා..”

  1. Jepi buster says:

    මාක්ස්වාදී ජෙප්පෝ බලය අල්ලන්න මිනී මරපු කාලේ දවසට 50-100 මැරුවා. කොරෝනාට තාමත් ජෙප්පන්ගේ වාර්තාව කඩන්න බැරි වුනා.

Main News