තවත් 713කට කොරෝනා…

February 18, 2021 at 8:02 am | lanka C news
තවත් 713කට කොරෝනා…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 713 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 77,897 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,743 views
Main News