තවත් 748කට කොරෝනා.. 60,000 ආසන්නයේ…

January 27, 2021 at 8:02 am | lanka C news
තවත් 748කට කොරෝනා.. 60,000 ආසන්නයේ…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 748 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 59,912 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

3,412 views

2 Comments to “තවත් 748කට කොරෝනා.. 60,000 ආසන්නයේ…”

  1. ක්‍රිමිනල් says:

    පැකනිල් සමග කේරල ගව මුත්‍රා බිවුව නම් ඉවරයිනේ. කොහෙද ඉතින්, ගඔන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. Ravana parapura says:

    මේ අයට හෙළ ඔසු ලබා දී ඉක්මන් සුවය ලබා දෙමු.

Main News