තවත් 373කට කොරෝනා.. 16,000 ආසන්නයේ..

November 13, 2020 at 8:02 am | lanka C news
තවත් 373කට කොරෝනා.. 16,000 ආසන්නයේ..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 373 ක් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශ වාර්තාව අනුව ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 15723 දක්වා ඉහල යයි.

මරණ සංඛ්‍යාව 48 ක් වන විට සුවය ලබා රෝහල්වලින් ලබා පිට වූ සංඛ්‍යාව 10653කි.

තවමත් රෝහල්ගතව සිටින පිරිස 5022කි.

9,302 views

2 Comments to “තවත් 373කට කොරෝනා.. 16,000 ආසන්නයේ..”

  1. Hudson says:

    Upset Sir.

  2. අජානීය ඉස්කූටර් says:

    අළුත්ම එක සුදුළුුනුයි රතුළුුනුයි…ඒකත් කරලා බලමු… ඝෝෂාකාරී පීකර් පිරිත්, කුණ්ඩලණී විශ්ව ශක්ති කළගෙඩි වැඩ හරිගියේ නෑ

Main News