තවත් 768කට කොරෝනා… 55000 ආසන්නයේ..

January 21, 2021 at 8:02 am | lanka C news
තවත් 768කට කොරෝනා… 55000 ආසන්නයේ..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 768 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 54,808 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

5,161 views

3 Comments to “තවත් 768කට කොරෝනා… 55000 ආසන්නයේ..”

  1. Hudson says:

    When can we chase those idiots ruling the country?

  2. A Sri Lankan says:

    Let’s delay the vaccination s further. …. Bloody idiotic decision makers in this country….. Countries poorer than us have already started vaccination campaigns.

  3. kamal says:

    මිනිස්සුන්ගෙ සිලයේ කොටස්
    සම්මා සිලය ඇතිවන තුරු නැතිනම් සෝවාන් වන තුරු තියෙන්නෙ මිත්‍යා සිලයයි. මොනවද මේ මිතයා සිලය එය කොටස් දෙකකි. සිලබ්බත පරාමාස වලින් යුතු සිලය හා සිලයක් නොමැති විම හෙවත් කපුටෙක් වෙනි ජිවිතයක් ඇතිව සිටිම. මෙහිදි කපුටගේ ඕනැම කුණක් කැම උදාහරණයට ගෙන ඇත. සිලබ්බත පරාමාස වලින් යුතු සිලවලට සමහර කායික ක්‍රියා වැලකිම් ගැනේ. සමහර විට එලවලු පමණක් කැම සිලයක් ලෙස ගැනිම ගැනේ. එලවලු පමණක් කැම සමාජ ආදර්ශයකි නමුත් එය සිලයක් ලෙස ගැනිම වැරදිය.

Main News