තවත් මරණ 04ක්…. තවත් 737කට කොරෝනා…

January 26, 2021 at 8:02 am | lanka C news
තවත් මරණ 04ක්…. තවත් 737කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්ව තිබේ.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 287 දක්වා ඉහල යයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 737 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 59,164 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

6,121 views
Main News