තවත් 383කට කොරෝන..

November 6, 2020 at 8:40 am | lanka C news
තවත් 383කට කොරෝන..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12570 දක්වා ඉහළ යයි.

කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව කියා සිටී.

10,748 views

4 Comments to “තවත් 383කට කොරෝන..”

  1. ද්විත්ව පුරවැසියා says:

    ලංකාවේ පෙන්ෂන් ගන්න අය වෙනුවෙන් සෑහෙන මුදලක් වසරකට වියදම් වෙනවා.ඒ අයගෙන් භාගයක්වත් නැති උනොත් සෑහෙන ගාණක් ඉතුරුවෙනවා. පෙන්ෂන් නොගන්න අවුරුදු 55 ට වැඩි අය උනත් රටට වගේම දරුවන්ටත් බරක්. පහසුම සහ හොඳම දේ ගෙදරම මැරෙන්න සලස්සලා එක දවසින් අවසන් කටයුතු කරන එක.

  2. Himali Herath says:

    එංගලන්තේ මාසෙකට වැහුවා වගේ ලංකාවත් දෙසැම්බර් අන්තිම වෙනකල් වහා වසා දමන්න

  3. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු.

Main News