තවත් 39ක් කොරෝනා.. කුවේට් පොකුර දරුණු වෙයි.. අද දිනට පමණක් 135යි..

May 26, 2020 at 10:15 pm | lanka C news
තවත් 39ක් කොරෝනා.. කුවේට් පොකුර දරුණු වෙයි.. අද දිනට පමණක් 135යි..

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 39 දෙනෙකු තහවුරු කර ගෙන තිබේ.

එම සියළු දෙනා කුවේට් රාජ්‍යයේ සිට මෙරට පැමිණ නිරෝධායනයට යොමුව සිටි පුද්ගලයෙක් වේ.

මෙම පිරිස සමග මෙරට ආසාදිතයන් ප්‍රමාණය 1317 දක්වා ඉහළ යයි.

අද දිනය ඇතුළත පමණක් හමුවූ ආසාදිත සංඛ්‍යාව 135 වන අතර එය මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත ප්‍රමාණයයි.

අද වාර්තා වු ආසාදිතයන්ගෙන් 08 දෙනෙකු නාවික හමුදාවේ වන අතර සෙසු සියලු දෙනා කුවේටයේ සිට පැමිණි අයයි.

52 views

28 Comments to “තවත් 39ක් කොරෝනා.. කුවේට් පොකුර දරුණු වෙයි.. අද දිනට පමණක් 135යි..”

  1. Nishantha says:

    Thanks you Kuwait thanks you …. ගොන්නු එවුවට ස්තූතියි … දැන් ඉස්පිරිතාල පිරුණම අපි මුහුදට පනිමු. මහින්දානන්ද ගෙ කටේ මසුරං දාන ඕනි

    • නලීන් says:

      අපේ රටේ කොරෝනා පාලනය වෙනවට UNP, JVP උන් කැමති නැහැ. උන්ට ඕන කරන්නේ කොරෝනා වලින් අපේ මිනිස්සු දහස් ගණනක් මැරිලා හරි උන්ට බලය ගන්න..

      • priyantha samarathunga says:

        athakota chande thiuyanner adareta wenta athi

        • Sahan says:

          UNP උන්, JVP උන් කවදත් ඡන්ද වලට බයයි. උන් බලන්නේ කොරෝනා පිටින් දාලා ඡන්දේ කල් දා ගන්න. උන්ට කොරෝනා වලින් මිනිස්සු මැරුනත් එකයි නැතත් එකයි.පාස්කු ප්‍රහාරෙන් මිනිස්සු මැරුනම press conference තියලා හිකි හිකි ගාල හිනා වුනු නායකයෝනේ

          • Hudson says:

            From other side pohottu baiyyas want to win the election using corona, now their corona advantage is almost gone. Hic…. Hicc…

      • Mad says:

        අන්න පැන්න එලියට

    • Nadun says:

      Yako thope hospital pirenakal aanduwa bambu gahanawada. anik ratawala temporary hospital hadala quarantine facilities wadi karala thamange minissu puluwan ikmanin gennagannawa. mun iskole yana lamai wage flight cancel karanawa. e ahinaka minissu munta hena illanawa athi. kalakanni palakayo

      • බුද්ධි says:

        මේගොල්ලන්ට අර Seychelles වලින් ආපු සෙට් එක පෙරාපු රත්තරන්..ඒ අයගේ PCR චෙක් කිරිල්ලකුත් නෑ.නෙගටිව් කියලා චෙක් නොකරම කියනවා.අපේ අසරණ වෙච්ච අයගේ තමා ඔක්කොම පොසිටිව්.

        • සමනලුන් says:

          සීෂෙල්ස් වලින් බොහෝ දුරට එන්නේ එම රටේ ලංකා හොස්පිට්ල්, නවලෝක රෝහල, හෙමාස් රෝහලට නැතුව රජයේ රෝහල් වලට නෙමේ. එම රෝහල් වල ශඛා එම රටේ තියෙනවා. අනෙක් එක සීෂෙල්ස් රට ගැන නොදන්න අය ගොඩාක් ඉන්නවා එහි සෞඛ්‍ය පහසුකම් අඩු බව ඇත්ත නමුත් මානව හිමිකම් ඉහලින් අගයන රටක්. යුරෝපා රටක ලෙසම මිනිස්සු ගතිගුණ අතින් පෝසත්. ම රටත් ලංකාවත් අතර තිබෙන ගිවිසුමට අනුව. අමතක කරන්න එපා කොරෝනා නිසා සීෂෙල්ස් වල අසරණ වුනු එහි සේවය කරන එරට ජනතාවට ලබාදුන් මාස කුනක වැටුප ඒ ආකාරයෙන්ම විදේශ වල සිට පැමිණ එහි රැකියාව කල සියලු දෙනාටත් එම රජය ලබා දුන්නා. එයට එම රටේ කවුරුත් විරුද්ධ වුනේ නෑ. මරදපෙරදිග වැටුප් පවා එහි විදේශීය රටවල සේවකයින්ට නොලැබෙන පසුබිමක සීෂෙල්ස් රජය එහි විදේශීය සේවකයින්ටද මාස තුනක නිවාඩු ලබා දුන්නා.

    • Kalana says:

      උන් කොහොමත් එහෙමයි, පේන්නේ නැද්ද ලංකාවේ ඉන්න කාලකන්නි අන්තවාදීන් ටික. ඕක තේරෙන්නේ නැති කාලකන්නි දේශපාලුවෝ වැඩ කාරකමට ජනතාව යවල උන් රජ සැප විඳිනවා. එහෙන් ජාතිය විනාස කරනවා, අනිත් පැත්තෙන් රටේ අයිතිය නැති කරගෙන යනවා. මොන කරුමයක්ද? ඕක තේරෙන්නෙ නැති සිංහලයන් සල්ලි පස්සේ දුවනවා තමුන්ගේ මිනිස්සුන්වම මරාගෙන.

    • nimalsiri says:

      mahindaananda kiyana meeyo kaapu kataage katata masuran nevei daapan goo.thondamaanwa meruwe ulu.

  2. Socialist says:

    peopel who came from kuwait hasnt done any PCR tests. there was no proper plan. kuwait government picked these people and sent back to sri lanka. due to this, all other countries repatriation process has been stopped and it is very unfair.

    now useless government is blaming innocent people.

  3. සරා says:

    මේ සියල්ල අපේ රටේ අය නමුත් දැන් පිටරටින් ගෙන්වා ගත යුත්තේ යම් කාල ප්‍රාන්තරයක් ඇතුවයි මොකද අපේ රට මෙම ප්‍රශ්නය විසදන්න බලන්නේ ඉතා මානුශික ආකාරයටයි

    • Socialist says:

      Yes, then you can bring coffins of these innocent people.

      • sithmal says:

        මුන්ගෙ ඇත්ත තත්වය මේකෙන් පැහැදිලියි නේ.. මුන් මේ රටවල ගිහින් ඉන්නෙ 30000-40000 පඩියට. ගොඩක් ගෑණු තියන් ඉන්නෙ බOගලි, පකිස්තාන් කාරයො. වීස නෑ බහුතරේකට. අතින් අත මාරු කරගන්නව. ඕක තමා අපේ මැදපෙරදිග ගෑණුන්ගෙ තත්වෙ. ඔය ලෙඩේ හැදෙන එක අහන්න දෙයක්ද.

  4. kasun says:

    komath mee gon anduwa apoo dawase indan dunne mee atal tamai 😀 ekata hariyannat gonnu ata nama lassayak inwanee

    • dev says:

      gon andduwa yako 2015 hitapu paharayo wageda meka
      shathawarshaye nayakaya inne apita
      kalakanni 3% & unp gonnunta honda nati unata. tiyapan chande .dennam kora wenna thopita.

    • dev says:

      mini marapu JVP kala kanni danna redda
      umbala pala me raten

  5. Please implement the Traditional Local Medicine system which can cure Covid 19 with Western Medicine system.

    Covid 19 – Less than 3 days.

    Dengue – Less than 1 day.

    So why still delaying ???

    • සේනා දළඹුවා says:

      Aruna Gunarathne,
      I have seen you are telling this again and again for a long time but so far nobody understood what you say. You have to tell it in Sinhala otherwise people will not understand English.

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  7. john the baptice says:

    දැන්වත් දැනගනිල්ලා මැදපෙරදිග කියන්නේ වසංගත පිරුණු දේශයක් 5ස් පාරක් නොවේ 10 පාරක් අල්ලාහ්ට වැන්දට පලක් නැහැ.

  8. Prasanna says:

    එන්න අපි තාලෙට කියමු..
    වැඩි කරන අපේ විරැවා…..//

    • ටොයිය says:

      Prasanna එන්න අපි තාලෙට කියමු.
      සාජිත් සාජිත් ..// සාජිත් සාජිත් ..//
      තාලෙ ගන්න අමාරු නම් ගමේ ඉන්න ගෙම්බො ටිකත් එකතු කර ගනින් ..සාජිත් සාජිත් ..//

    • vishnu says:

      3%වෙන්නම කෙළියා

  9. HUKARIS says:

    IMPORTANT SUGGESTION

    IS THIS A MUSIM.CONGRESS AND UNP CONSPIRACY WITH THE HELP OF KUWEITI GOVERNMENT TO SABOTAGE OUR ELECTIONS AND THE INVESTIGATION OF ZAHARAN AND THE RECENT BOMB BLASTS WHICH CONECTS RISHARD BADURDEEN,AND HAKIM?.

    COULD BE TRUE.OVER TO AUTHORITIES

  10. sithmal says:

    මුන්ගෙ ඇත්ත තත්වය මේකෙන් පැහැදිලියි නේ.. මුන් මේ රටවල ගිහින් ඉන්නෙ 30000-40000 පඩියට. ගොඩක් ගෑණු තියන් ඉන්නෙ බOගලි, පකිස්තාන් කාරයො. වීස නෑ බහුතරේකට. අතින් අත මාරු කරගන්නව. ඕක තමා අපේ මැදපෙරදිග ගෑණුන්ගෙ තත්වෙ. ඔය ලෙඩේ හැදෙන එක අහන්න දෙයක්ද.

Main News