තවත් 391කට කොරෝනා.. මෙරට ආසාදිතයන් 20,000 පනී..

November 23, 2020 at 8:02 am | lanka C news
තවත් 391කට කොරෝනා.. මෙරට ආසාදිතයන් 20,000 පනී..

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 391 වාර්තා වී ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20162 දක්වා ඉහළ යයි.

ආසාදිතයන් 6010 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරයි.

6,930 views

One Comment to “තවත් 391කට කොරෝනා.. මෙරට ආසාදිතයන් 20,000 පනී..”

  1. Hudson says:

    Upset Sir. ‘Mama karapu hati kiyanne naththe ayi…..HICI HICI’. oya thiyenne korapu hati.

Main News