තවත් 40කට කොරෝනා…

June 4, 2020 at 4:43 pm | lanka C news
තවත් 40කට කොරෝනා…

අද පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 40 ක් හඳුනාගෙන තිබේ.

එම පිරිසෙන් 36 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් අතර හතර දෙනෙකු විදේශවල සිට මෙරටට පැමිණි අයයි.

මෙම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1789 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

209 views
Main News