තවත් 400කට කොරෝනා.. දැන් 13,000 ආසන්නයේ..

November 7, 2020 at 8:02 am | lanka C news
තවත් 400කට කොරෝනා.. දැන් 13,000 ආසන්නයේ..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 400 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12970 දක්වා ඉහළ යයි.

කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව කියා සිටී.

11,203 views

4 Comments to “තවත් 400කට කොරෝනා.. දැන් 13,000 ආසන්නයේ..”

  1. sathya says:

    කොරෝනා ආපු මුල් කාළයේ කිව්වා යහපාලන ආණ්ඩුව තිබුණනම් රටම විනාශයි කියලා, ලෝකෙටම කෑගහලා කිව්වා කොරෝනාවලින් බේරෙන හැටි අපෙන් ඉගෙනගන්න කියලා, වෙනත් රටවල්වල රෝගීන් මැරෙන්නේ ගෙවල්වල එයාලට රෝහල්වත් නෑ කිව්වා , අද අපට වෙලා තියෙන්නේ මොකක්ද , ලෝකෙට පරකාශේ කොරන්ඩ ගිහින ඕනේ වෙලාවට රට වහගන්නත් ලැජ්ජයි, විද්‍යාව පසෙක ලා මිත්‍යාව පස්සේ යනවා, කොරෝනා රෝගීන් ගෙවල්වල මැරුණට පස්සේ තමයි කොරෝනා කියලා දන්නේ, මැරුණ කෙනාගෙන් දැනගන්න විදියක් නෑ ඇසුරු කල අය සහ ආ ගිය තැන්, ඒත් සමාජ ගතවෙලා නෑලු ,කොරෝනා හොදින් පාලනය වෙලාලු, කොරෝනා පාලනය වුනොත් ඒ ලකුණු පාලකයන්ට ,ව්‍යාප්ත වුනොත් ඒ වරද ජනතාවට ,මරු බඩු ,පට්ට හොරු

  2. අජානීය ඉස්කූටර් says:

    පවිත්‍රා නෝනව මුහුදට දාන එක තමා දැන් කරන්න තියෙන්නෙ. එයා වැඩේට කොහොමත් කැමැත්තෙනුයි ඉන්නෙ..
    මදි වගේ නම් තඩි ප්‍රසන්නවයි , මිටි ගම්මන්පිලයි , සුදු වයිට් වයි ඇය සමඟින්ම මුහුදට දාමු

    • පොළොන්නරුවේ හිටන් මහතා says:

      වැඩක් නැහැ. කන්‍යාවියක් බිලි දුන්නොත් තමා නිවැරැදි ප්‍රතිඵල ලැබෙන්නේ. නැත්නම් දෙයියෝ කෝප වෙලා තත්වය තවත් දරුණු වෙන්න පුළුවන්.
      අනිත් එක ඌරන් වගේ අපිරිසිදු සතුන් පවිත්‍ර ජලය ට දැමීමෙන් දෙවියන් දැඩි ලෙස කෝප වෙන්න පුළුවන්.

  3. S.Vitharana says:

    සිවු සිය ගවු අසල
    වු නමි නරෝ යම් කල
    දෙවියන් තමන් ගෙල
    දැවටි කුනු සේ කරත් පිළිකුල.

Main News