තවත් 407කට කොරෝනා..

November 4, 2020 at 8:02 am | lanka C news
තවත් 407කට කොරෝනා..

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 407 දෙනෙකු හදුනාගෙන ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා අසාදිත ප්‍රමාණය 11,744 දක්වා ඉහල ගොස් තිබේ.

19,250 views

One Comment to “තවත් 407කට කොරෝනා..”

  1. කාන්තාර පළඟැටියා says:

    සමන්තභද්‍ර සාධුගෙ පිරිත් පැන් බලයෙනුයි , ඒලියන්ත වයිට් ගේ කුණ්ඩලණී පිරිත් කලගෙඩි බලයෙනුයි , අහල පහල මිනිස්සුන්ගේ කණ පැලෙන්න පන්සල්වලින් දමන ලවුඩ්ස්පීකර් පිරිත් බලයෙනුයි මගේ මවු බිම සුවපත් වේවා !!! කොරෝනා වසංගතය මගේ මවුබිමෙන් දූරීං බූතම වේවා !!!

Main News