තවත් 414කට කොරෝනා..

October 29, 2020 at 8:14 pm | lanka C news
තවත් 414කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයන් 414 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.

ඉන් 62 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ ඉතුරු 352 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් බවයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

17,245 views

6 Comments to “තවත් 414කට කොරෝනා..”

  1. කාන්තාර පළඟැටියා says:

    මම නම් පරිස්සම් වෙනවා… ඒ උනත් මේ යන විධිහට හිත හදාගෙන ඇඳුම් බෑග් එකකුත් ලෑස්තිකරගෙනම ඉන්නවා. මුලින් සති දෙකකට ඉක්මනින්ම ඇඳිරි නීතිය දැම්මා නම් කරුමෙ විඳින්න වෙන්නෙ නෑ. ඒක දවස් දාහතරින් ඉවරයි. මෝඩ ගොන් ආර්ථික විශ්ලේෂකයොයි , බක පණ්ඩිත ද්විත්ව පුරවැසි කූඨ කූමන්ත්‍රණකාරයන්ගෙයි උවමනාවට සේරම කරත්තෙ නැග්ගුවා. අනිල් ජාසිංහ මහත්තයා වාසනාවන්තයි. අනික් අය දුක් විඳිනව අර මෝඩ වාහෙලා හන්දා. ඒ විතරක් නොවෙයි රටේ සේරම මිනිස්සුයි, සෞඛ්ය , ආරක්ෂක සේරමයි අනවශ්‍යය අවධානමකට දැම්මා.. ජනාධිපතිතුමාවත් රැවැට්ටුවා පර හැත්ත

    • කාන්තාර පළඟැටියා says:

      අපි මුලින්ම කීවා මේක පැතිරීමක් කෙසේවෙතත් රීමක් නම් වෙන බව. දැන් ඉතින් ගාන ඩබල් වෙනවා බලාගෙන ඉන්න වෙලයි තියෙන්නෙ ගෙදරට වෙලා හිරකාරයෝ වගේ.. දැන්වත් ඔය කාර්යසාධක එව්වයේ ඉහල තනතුරු තක්කඩි ඩබල්ගේම් උන්ට නොදී රට දාලා නොදුවන මිනිස්සුන්ට දෙන්න..

  2. වගීශ්වර says:

    පින් සිද්දවෙයි, මේ කොරෝනා උවදුර මඩින සටනේ නායකත්වය වෛද්‍ය අනිල් ජාසින්හට සහ වෛද්‍ය පබා පලිහවඩන මැතිනයට බාර දීල, ශවේන්ද්‍ර සිල්වාව ගේ සැබෑ අධ්‍යාපන සුදුසුකම් එලිදවව් වීම මගින් යුධ හමුදාව තවදුරටත් ලජ්ජා වට සහ විහිළු සපයන්නන් බවට පත්වීම වළක්වාගෙන, රටේ ජන ජීවිතය බේරාගන්න වහාම කටයුතු කරන්න.

  3. 🙏🙏😷😷🙏🙏 says:

    දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් මාස්ක් නොඳා වැඩ කරන්නේ… මාධ්‍යවේදී කාංචන කුමාර ඇහුවාම ලොරියකින් බඩුබාන තරුණයෙක්ගෙන් ලොරිය කොහේ ඉඳලඳ එන්නේ කියලා .. එතකොට ලොරිය පුරාම මාස්ක් එක හොයනවා දැකලා අපිට හිනා ගියා..! සමහර අයට ඒක විහිලුවක් … ඉතින් කොරෝනාවෙන් රටක් බේරෙයි ද..?? එය පොලිසියට දැනුවත් කලාට පසු 11 දෙනෙක් ඇල්ලුවා නීතිය කැඩුව එකට…!
    ඒ වෙනුවෙන් නීතිය අකුරටම ඉටුකල දඹුල්ල පොලීසියේ ස්ථානාධිපතිතුමා ඇතුලු සැමට අපගේ ප්‍රණාමය මේ සමඟම..!

  4. කඩවත වීරමුණි says:

    මම බලාපරොත්තු උනාට වඩා සෑහෙන්න අඩුයි. කීල්ස් කාගිල්ස් සතොස සුපර් මාකට් වල ෂොපින් කරපු හැටියට මේ ගාන අඩුම තරමින් දෙගුණයක් වත් විය යුතුයි. මේ වෙලාවේ රජය pcr ටෙස්ට් රිසල්ට්ස් දෙන්නේ ලාහෙට ගෙම්බො එකතු කරනවා වගේ. ඒ මදිවට ලෙඩ්ඩු හොරෙන් පැනලා යනවා.

  5. Kumara says:

    “ආශ්‍රිතයන් ” කවරොහුද

Main News