තවත් 796කට කොරෝනා.. 75,000 ආසන්නයේ..

February 14, 2021 at 8:02 am | lanka C news

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 796 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 74,852 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,413 views
Main News