තවත් 435කට කොරෝනා..

November 21, 2020 at 8:02 am | lanka C news
තවත් 435කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 435 දෙනකු වාර්තා වී ඇත.

ඔවුන් සමග මෙරට ආසාදිත ප්‍රමාණය 19276 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු සනාථ කරයි.

7,549 views

3 Comments to “තවත් 435කට කොරෝනා..”

  1. අජානීය ඉස්කූටර් says:

    ඇතැම් හාමුදුරුවරුන්ට නම් කිසිම ගානක් නෑ. කඨික පිංකම් මහා පිංකම් විධිහට කරනවා. පුළුවන් තරම් සෙනඟ එකතු කරගෙන. මීළඟට ලංකාවේ ” කඨින රැලි ” තමා එන්නෙ.

  2. Hudson says:

    Upset Sir. Oya pail.

  3. Love nature says:

    තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගැනීම ජනතාවගේ වගකීමක්

Leave a Comment

Main News