තවත් 443කට කොරෝනා… මෙරට ආසාදිතයන් 12,000 පනී..

November 5, 2020 at 8:40 am | lanka C news
තවත් 443කට කොරෝනා… මෙරට ආසාදිතයන් 12,000 පනී..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 443 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12187 දක්වා ඉහළ යයි.

කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව කියා සිටී.

13,944 views

2 Comments to “තවත් 443කට කොරෝනා… මෙරට ආසාදිතයන් 12,000 පනී..”

  1. අජානීය ඉස්කූටර් says:

    සමන්තභද්‍ර ගුවන් පිරිත් වතුරානු භාවේන , ඒලීයන්ත වයිට් කලගෙඩි කුණ්ඩලිණිවතුරානු භාවේන , හතරවට කන්පලන පීකර් පිරිත් ශබ්දානුභාවේන , පෙරුම්කායම් ගිලි භාවේන , දුම් මුට්ටි භාවේන , හුමාල වාශ්ප ආනුභාවේන , සුදර්ශන පැණිය ආනුභාවේන , කොරෝනා වසංගත දූරීංභූතං.. ජනතාවං ..සදා සොත්ති භවන්තු තේ..

Main News