තවත් 445කට කොරෝනා.. ආසාදිතයන් 13,000 පනී..

November 8, 2020 at 8:02 am | lanka C news
තවත් 445කට කොරෝනා.. ආසාදිතයන් 13,000 පනී..

මෙරටින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 445 දෙනෙකු හදුනාගෙන ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 13,227 දක්වා ඉහළ යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව කියා සිටී.

8,756 views

One Comment to “තවත් 445කට කොරෝනා.. ආසාදිතයන් 13,000 පනී..”

  1. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු පිහිටයි.

Main News