තවත් 458කට කොරෝනා…

November 25, 2020 at 8:02 am | lanka C news
තවත් 458කට කොරෝනා…

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 458 වාර්තා වී ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20966 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරයි.

9,429 views
Main News