තවත් 467කට කොරෝනා.. ආසාදිතයන් 45,000 පනී..

January 5, 2021 at 8:02 am | lanka C news
තවත් 467කට කොරෝනා.. ආසාදිතයන් 45,000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 467 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 45,053 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

3,911 views
Main News