තවත් 468කට කොරෝනා.. ආසාදිතයන් 16,000 පනී..

November 14, 2020 at 8:02 am | lanka C news
තවත් 468කට කොරෝනා.. ආසාදිතයන් 16,000 පනී..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 468 ක් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශ වාර්තාව අනුව ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 16191 දක්වා ඉහල යයි.

මරණ සංඛ්‍යාව 53 ක් වන විට සුවය ලබා රෝහල්වලින් ලබා පිට වූ සංඛ්‍යාව 11031කි.

තවමත් රෝහල්ගතව සිටින පිරිස 5107කි.

9,574 views

7 Comments to “තවත් 468කට කොරෝනා.. ආසාදිතයන් 16,000 පනී..”

  1. කාන්තාර පළඟැටියා says:

    මිනිසුනේ තවත් මිත්‍යාදෘෂ්ඨික වැඩ කරන්න එපා ! එක වේලක් කාලා හරි ගෙදරට වෙලා ඉන්න ! අත්‍යවශ්‍ය රාජකාරී , සේවා කටයුතු වලට පමණක් නිවෙසින් පිටට යන්න. අසනීපයක් දැනුනොත් රජය ලබා දී ඇති දුරකථන අංක වලට අමතන්න.. මහා සද්ද පීකර් පිරිත් , කුණ්ඩලණී කලගෙඩි , පෙරුන්කායම් වලට බෑ මේ වසංගතය දුරු කරන්න…

  2. ශක්කාහු මව්ලානා මුහම්මදු says:

    දවසකට අඩුම ගානේ 400 වත් ගහනවා හතර පස් දෙනෙක් එළෝ ඇරලා. මිනිස්සු දැන් ඉස්සරට වඩා බය වෙලා ඉන්නේ මොකද ආණ්ඩුව කොරෝනා පාලනය අතෑරලා ඉන්න බව දන්නා නිසා. නමුත් දුප්පත් එදා වෙල හම්බ කරන් කන මිනිස්සු ජිවිතේ පරදුවට තියලා එළියට එනවා උන්නත් දාහයි මලත් දාහයි කියලා. හෙට අනිද්දා වෙනකොට අනිවාර්යෙන් මේක පාලනයෙන් සම්පූර්ණයෙන් ගිලිහෙනවා. එදාට මේකත් විශාලා මහනුවර වගේ අන්ත අසරණ වෙනවා.

    • කැළණි ගඟේ නා රජු says:

      එතකොට කරන්න තියෙන්නෙ රටේ තියෙන සියළුම ලවුඩ්ස්පීකර් බැඳලා ඈම්ප් වලින් පුලුවන් තරම් සද්දෙට උදේ හවස අහල පහල මිනිස්සුන්ගේ කන්බෙර පැලෙන්න පීකර් පිරිත් දාන එකයි.

      • ශක්කාහු මව්ලානා මුහම්මදු says:

        අපේ පැත්තේ ගෑනු රෑට රෑට පිරිත් කැටි කරලා තමා බොන්නේ කොරෝනා හැදෙයි කියලා.

  3. Appuwa says:

    කොරෝනා වෛරසය රජය කිසිසේත්ම අසමත් වීමක් සිදු වී නැති බවත් වෛරස ව්‍යාප්තිය ඉතා හොඳින් පාලනය කරගෙන සිටින බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

  4. Hudson says:

    Upset Sir. Need few more pots to be released by Royal physician.

  5. kotiya says:

    ma asarana minisungen pita dala rata.wahan natte.loku bussinemanla araksha karanna.un eliayata bahin nane kohomath.asarana miniha tahama parata bahinne.dupath miniha welak noka welak kala.hari innwa masayak.ma karanne boruwak