තවත් 472කට කොරෝනා..

November 28, 2020 at 8:02 am | lanka C news
තවත් 472කට කොරෝනා..

ඊයේ දින තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 472ක් වාර්තා වී ඇත.

ඔවුන්ද සමග මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිත ප්‍රමාණය 22,500 දක්වා ඉහළ යයි

5,547 views

2 Comments to “තවත් 472කට කොරෝනා..”

  1. Andoris Mama says:

    අපි තමයි හොඳටම කරලා තියෙන්නේ!!!!

  2. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News