තවත් 48 කට කොරෝනා.. නාවුක හමුදා පොකුර තවත් ලොකුවෙයි…
June 5, 2020 at 8:40 am | lanka C news
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 48 ක් හඳුනාගෙන තිබේ.
ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1797 දක්වා ඉහළ යයි.
හමු පිරිසෙන් 42 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් අතර සෙස්සන් විදේශවල සිට මෙරටට පැමිණි අයයි.
වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේයග
නාවික හමුදාපතිගෙ යම් දුර්වල තාවයක් පේනවා
Yes navy commander seem to be very inefficient
Dear president, please investigate Navi cluster asap, something wrong there. All citizens are fedup with this.
Why this can not stop????? Something wrong somewhere ???? It’s a failure to recruit forces for corona issue!!!! This is disaster. Now it seems this is spreading all over the navy persons. After that can anyone assure we can not find the any patience in open society???